• Dewaniya - දෙවැනියා

මම මඳ වෙලාවක් මුනිවත රැක්කෙමි.


"රවිඳුගේ තාත්තා පයිලට් කෙනෙක්"


මට පිටුපස පේළියේ සිටි ළමයෙක් හඬ නගා කීවේය.


ඒ සමිතගේ කට හඬ බව මම හැඳින්නෙමි. 


"පයිලට් කෙනෙක් ?"


ගුරුතුමිය උත්තර දුන් ළමයා දෙස බල විමසුවාය.


"ඔව්... ඔව්.. එයාගේ තාත්තා කරන්නේ ඉහළ රස්සාවක්." මොනව කළත් තාත්තා සොරකම් නොකරන්නේය. රැකියාව පැවසීම ලැජ්ජාවට කාරණයක් නොවේ යැයි මම නිගමනය කළෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Api - අපි

Api - අපි

ජීප් රියේ දොර ඇරගෙන බැසගත් පොලිස් නිලධාරියෙකු සීයාගෙන් විමසන විට මගේ ඇග කිලිපොලා ගියේ..

Rs. 325.00